මේක ඉතින් අච්චාරු බ්ලොග් එකක් …. එකියන්නේ එක තේමාවක් නෑ අහුවෙන එක ලියනවා … ඔයගොල්ල අහුවෙන එකක් කියවන්න …!

ගොඩ කාලෙක ඉඳන් ටිකිරිමලයාගේ හිතේ මේ ගැන පොස්ටුවක් ලියන්ට හෙන අයිඩියා එකක් තිවුනා , එත් කෝ ටයිමර් එක ඇක්ටිව් වුනාට පස්සේ ෆිල්ම්ස් බලලා ගේම්ස් ගහල එනකොට , බ්ලොග් එකේ කුරුටුගාන ටයිම් එක පැනල  ටික්රිමලයට මේ මොකක්ද අඩව්වක වෙබ් සයිට් එකක් හදන්න අහුවෙලා ඒරොප්පේ ඇන්ටි කෙනෙක් සල්ලි වගයක් එවල තිවන නේ , ඉතින් ඒ සල්ලි ටික ගන්න කියල දීපු මහා සටනේ ප්‍රතිපල හැටියට තමයි මේ සිද්දිය කරන කියන හැටි තේරුනේ … ඉතින් අද මාතෘකාවෙන් කතාකරන්න යන්නේ අපි කොහොමද මේ මනිබුකර්ස් වල තියන සල්ලි පොඩ්ඩ පේපැල් ගිණුමකට මාරු කරන්නේ කියල , ඒවගේම පේපැල් ගිණුමකින් කොහොමද මනිබුකර්ස් ගිණුමකට සල්ලි මාරු කරන්නේ කියලත් මන් කියල දෙනෝ.. හොදේ  :D  , මේකෙදි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ , මේකේ පේපැල් එක ලංකාවේ විදියට හදලානම් මේක කොරන්ඩ බෑ , ඉස්සෙල්ල වෙන රටක එකක් විදියට හදන් ඉන්න , මෙන්න හදන හැටි   සහ මේ කෙස් එක හරියට කරන්න ඩොලර් කීපයක් ඔයාට වැය කරන්න වෙනවා , (- සැ.යු – එම සල්ලි කොළ කීපය යන්නේ මනිබුකර්ස් ලට සහ පේපැල් ලට හොදේ , ටිකිරිමලයට නෙවි ) ඉතින් මෙන්න මේකයි අප විසින් දැමිය යුතු ජිල්මාර්ට් එක

ඉස්සෙල්ලම

1.ඕනෙම පේපැල් ගිණුමක්  [වෙන රටක විදියට හදපු එකක් නම් විතරයි සල්ලි ගන්න පුළුවන් ඔයාලට – ලංකාවේ විදියට හදපු එකකට බැරියෝ..]

2.මනිබුකර්ස් ගිණුමක්

ගිණුම් දෙකේම නම් ගම සමාන විය යුතුයි , එකම ඊමේල් එකෙන් මේ ගිණුම් දෙක හදාගන්න කියල තමයි මම නම් කියන්නේ , මොකද මම මේක කරලා බැලුවම හරිගියේ එක නිසා වෙන්නත් ඇති .. නැත්නං ඉතින් සුද්දට තමයි සල්ලි පුජා වෙන්නේ

හරි

ඊටපස්සේ කරන්ඩ තියෙන්නේ  Freelancer ගිණුමක් හදාකියාගන්නෙක (මේක පේපැල්  ගිණුම හදපු ඊමේල් අකවුන්ට් එකෙන්ම හදන්න ඕනේ හොදේ ) , එම ෆිලාංස්ර් ගුනුමේ කිසිම දෙයක් වෙරිෆයිඩ් වෙන්න ඕනේ නෑ ,  මනිබුකර්ස් උත් පේපැල් උත් අන්වෙරිෆ්යිඩ් වුනාට අවුලක් නෑ

අද මේ පොස්ට් එක ලියන්න වෙලාවක් නෑ ඉක්මනට මෙහි දෙවැනි පොස්ට් එක දාන්නම්….!

කරන්න කියල මහා දෙයක් නෑ ඉතින්

කොහෙහරි ගිහින් ආවම සහ රෑට නිදාගන්න කලින්

1.දෙහි බෑයක් අරං එහි යුෂ වලින් මුණ හොදට හෝදන්න

2.මදක් රත්වුණ වතුරෙන් හොඳට නැවත මුණ හෝදන්න , මේක ඉතින් ගොඩාක් යට වැඩ කරන සිද්දියක් , ටිකිරිමලයටත් අත්දුටුවයි ප්‍රශ්‍යක්ෂයි කියල කියන්න පුළුවන් තත්වෙකට මෙහෙම කරලා එන්න පුළුවන් වුනා

හරි

ඊළඟට කියන්න යන්නේ මුනේ කුරුලාවක් කඩල  ඊටපස්සේ එන කළු ලප නැති කරගන්න විදිය

sss

මේකට අනිවාරෙන්ම හරියන්නේ ශුද්ධ  විටමින් ඊ තියන ආලේපයක් මුනේ ගාන එක . (මම නම් කියනෙන් OLAY කියන  UV moisturizer එක පාවිච්චි කරන්න කියල )- මෙකට තුවාල කැළැල් වුනත් සති දෙක තුනක් ඇතුලත ශේප් තත්වෙකට ගන්න පුළුවන් , මුනට නම් හොදට වැඩ

Xp පාවිච්චි කරන ඈයෝන්ට මේක හොද ටුල් එකක් , සරලයි සුන්දරයි

රයිට් ක්ලික් මෙනු එකෙන් තමන්ට ඕනේ සොෆ්ට්වෙයා එකක්  ඩෙස්ක්ටොප් එකේ හරි කොහෙහරි තියන ශෝර්ට්කට් එකක් උඩ රයිට් ක්ලික් කරලා අනින්ස්ටෝල් කරගන්න මේ සොෆ්ට්වෙයා කට්ටෙන් පුළුවන්

 

මෙන්න ඔයාලට Angry birds space ගේම් එක , ටොරන්ට් එකක් හොඳේ   …

//Place name:
place=”Geegain-place-04181343437″

මෙන්න මේ සයිට් එකෙන් පුළුවන් , ජිව විද්‍යාව හදාරන ඔයාලට මිනිස්සුන්ගේ ශරීර පිලිබඳ අද්‍යනය කරනන් කිසි අවුලක් නැතුව , මේකෙන් මිනිස් සිරුරේ නොයෙකුත් පද්දති වගේම අඟලෙන් අඟල චෙක් කරන්න වුනත් පුළුවන් , කැපුම් කෙටුම් කිරීම සඳහා ද මෙහි ඉඩ ප්‍රස්තාව ලැබෙනවා , ඉතින් ඇත්ත ශරීරයක් කපන්න කරන්න චාන්ස් නැති කස්ටියට මෙන්න සයිට් එක 

subtitles

මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් ඕනේ වීඩියෝ එකක , ටීවී සිරිස් එකක වුනත් සබ්ටයිටල්ස් නිකම්ම සර්ච් කරලා ප්ලේ කරගන්න

Download  (ADFLY)

හරි, අද මම ඔයාලට කියලදෙන්න යන්නේ  Bluetoothඇති දුරකතනයෙන් පරිගණකයකතියන ඇප්ලිකේෂන්ස් මවුස් එක වගේ දේවල් කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියල , ඉතින් මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් ඒකෙන පුළුවන් Bluetooth තියන  java  තියන ඕනෙම ෆෝන් එකකින්( මේ සොෆ්ට්වෙයාඑක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ෆෝන් එකක් වෙන්න ඕනේ , ඒවගේම ෆෝන් එකේ ඇප්ලිකේෂන් වලට Bluetooth ඇක්සස් කරන්න ප්ර්ම්ෂන් දෙන්න පුළුවන්
වෙන්නත් ඕනේ  ) ( එච්චර දඩාර සොෆ්ට්වෙයා එකක් නෙවි මේක කිලෝබය්ට් සියක් වගේ සයිස් එක ) ඉතින් ගොඩක් එවල මේ සොෆ්ට්වෙයා එක වැඩ

මෙන්න ලින්ක් එක  download 

හරි මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේකේ ඉස්සෙල්ලාම එන වින්ඩෝ එකේ තියනවා ඉන්ස්ටෝල් මොබයිල් ක්ලයන්ට් කියල බට්න් එකක් (INSTALL MOBILE CLIENT)  ඉතින් එකේ උද ක්ල්ක් කරහම ඔයාලට ඔයාලගේ ෆෝන්
එකට ඉන්ස්ටෝල් කරන්න ඕනේ සොෆ්ට්වෙයා එකේ JAR සහ JAD ෆයිල්ස් තියනවා , (මේකේ වර්ශ්න්ස් දෙකක් ම තියනවා වැඩ කරන එක දාගන්න )
එක ඉන්ස්ටෝල් කරගත්තම ෆෝන් එකට හරි , ඊටපස්සේ පරිගණකයේ ඇති සොෆ්ට්වෙයා එකට ගිහිල්ල CONNECT FROM PC — > SLECT PHONE — > මේකෙන් ඔයාලගේ ෆෝන් එක බ්ලුටුත් වලින් සර්ච් කරයි —> CONNECT ( මේ වෙනකොට ෆෝන් එකේබ්ලුටුත් ඔන් කරලා  සොෆ්ට්වෙයා එක ලෝඩ් කරලා ඕපන් කරලා තියෙන්න ඕනේ ) ඊටපස්සේ වැඩේ හරි කනෙක්ට් වුන ගමන ෆෝන් එකේ මෙනු එකක් පෙන්නනවා එකේ MOUSE CONTROLL කියන ඒකෙන පුළුවන් තමන්ගේ ෆෝන් එකෙන් පරිගනකයේ ලියිව් වැඩ කරන්න මේක WIFI වලටත් වැඩ

ප.ලි
Bluetooth වලින් මේකට කනෙක්ට් වෙන්නේ නැත්නම්
1. සිස්ටම් ට්‍රේ එකේ තියන Bluetooth අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා –>සෙටින්ග්ස් -> DISCOVERY –> ON  කරන්න

2.ෆෝන් එකේ ඇප්ලිකේෂන් එකට Bluetooth  ඇක්සස් TRUSTED දාන්න ( මේක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් )
ඔන්න ටිකිරිමලය දන්න එව්වා කිව්වා
මේගැන මොනාහරි ප්‍රශ්නයක් තියනම් අහන්න හොඳේ..!
(රිමෝට් බ්ලුටුත් )

Tag Cloud